My Bookmark

Sanjula Himala - Rura (Aye Ma Thaniweela)

kunci lagu dan chord Sanjula Himala - Rura (Aye Ma Thaniweela)
1

[Intro]

Am Em
G D
Am Em
G D

[Verse 1]

Am
Rura Gala Sandha Kan
Em
Paara Dawa Maa Neth
Dm Em
Peluwee Umathu Wee Ikbidhi Hasa Kan…

[Chorus]

Am – Em
Aa ye Ma Thani Weela Yaaye Tharu Sangaweela
Dm Em
Me Ahase Ra Rahase Sanda Dhodamalu Naa
Am Em
Aa ye Ma Thani Weela Yaaye Tharu Sangaweela
Dm Em F
Me Ahase Ra Rahase Sanda Dhodamalu NaaaAaAa

[Solo]

Am Em
G D
Am Em
G D

[Verse 2]

Am Em
Hadisiye Munagasunu Neth Kalum Rasa Mawunu
F Em
Kimidhii Ipil Aa Nil Dhiye
Dm Am
Ma Sewu AdhareEeEe
F Em Am
Noliyu Kawiyaki Padha Lihi…

[Chorus]

Am – Em
Aa ye Ma Thani Weela Yaaye Tharu Sangaweela
Dm Em
Me Ahase Ra Rahase Sanda Dhodamalu Naa
Am Em
Aa ye Ma Thani Weela Yaaye Tharu Sangaweela
Dm Em F
Me Ahase Ra Rahase Sanda Dhodamalu NaaaAaAa

[Solo]

Am Em
G D
Am Em
G D

[Verse 3]

Am
Htiha Dhige Kithikawunu
Em
Pem Pathum Yali Mewunu
F Em
Mumunaa Amuna Heena Dhehithe
Dm Am
Apa Sewu AdharayeeEe
F Em Am
Nopipi Kusumaki Pethi Salii…

[Chorus]

Am – Em
Aa ye Ma Thani Weela Yaaye Tharu Sangaweela
Dm Em
Me Ahase Ra Rahase Sanda Dhodamalu Naa
Am Em
Aa ye Ma Thani Weela Yaaye Tharu Sangaweela
Dm Em F
Me Ahase Ra Rahase Sanda Dhodamalu NaaaAaAa

රූරා ගලා සඳ කැන් පාරා දවා මා නෙත් පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන් රූරා ගලා සඳ කැන් පාරා දවා මා නෙත් පාළුවේ උමතු වී ඉකිබිඳී හස කැන් ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ හදිසියේ මුනගැසුනු නෙත් කැළුම් රස මැවුනු කිමිදී ඉපිලී ඒ නිල් දියේ මා සෙවූ ආදරේ නොලියූ කවියකි පද ලිහී ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ හිත දිගේ කිතිකැවුනු පෙම් පැතුම් යලි මැවුනු මුමුණා අමුනා හීන දෙහිතේ අප සෙවූ ආදරේ නොපිපී කුසුමකි පෙති සැලී ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ ආයේ මා තනී වීලා යායේ තරු සැඟවීලා මේ අහසේ රෑ රහසේ සඳ දොඩමලු නෑ
DISCLAIMER :
Lirik dan Arrangment Lagu dari Sanjula Himala merupakan hak cipta/milik pengarang, pengubah, artis (Sanjula Himala) serta label (publisher) musik yang bersangkutan. Semua properti Lagu serta Lirik yang di tulis di chordlagu.app ini semata-mata hanya untuk keperluan media edukasi dan hiburan serta turut mempromosikan karya Sanjula Himala.
Jangan lupa untuk selalu membeli CD ORIGINAL serta SUBCRIBE CHANNEL dari Sanjula Himala untuk mendukung mereka agar tetap berkarya.
Lirik
 Video 1 Column  Bold Aa
Transpose 
Scroll
0

Leave the comments

Your email address will not be published.

All Artists

All Artists: # A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z