My Bookmark

Methun SK - Kalathurakin

kunci lagu dan chord Methun SK - Kalathurakin
1

[Intro]

A E7

[Verse 1]
A E D
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
A E E7
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
Bm A
ඔබ අරන් යන්න ගියදා
E
මතකය ඒ තප්පරයේ නැවතිලා
Bm E
මට යන එනමාක් නැතුවා..

[Chorus]
A E D E A
කලාතුරකින් පිපෙන මලේ….
A E D E A
වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ
Bm E
නෙතඟින් බලනා..
Bm E A
ඔබ මට ගයනා ගීත ඇසුනා..
Bm E
පුරහඳ යට මා…
Bm E A
ඔබ හට ලියනා ගීතය ගැයුවා

[Verse 2]
A G D F
මගෙ හිත ඔය ඇස් ගගනේ කිමිදිලා
A G D
මගෙ හිත ඔබෙ ඇස් ගගනේ කිමිදිලා
Bm A
තරු මඬල පුරා සරලා
E D
හැංගුනු ඒ හිත කොයිදැයි සොයනවා
Bm
ඔබෙ නෙතු ඇතුලට එබිලා….

[Interlude]

C F G# C
F C D E
A D E A
Bm D A D E
A Bm A E

[Chorus]

A E D E A
කලාතුරකින් පිපෙන මලේ….
A E D E A
වලා තිරකින් ඇඹුනු නුඹේ මුහුනේ
Bm E
නෙතඟින් බලනා..
Bm E A
ඔබ මට ගයනා ගීත ඇසුනා..
Bm E
පුරහඳ යට මා… (පුරහඳ යට මා)
Bm E A
ඔබ හට ලියනා ගීතය ගැයුවා

[Outro]
A E D
මගෙ හිත ඔය කෙස් කලඹේ පැටලීලා
Dm A
යලි ලිහා ගන්න බැරුවා..

මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා ඔබ අරන් යන්න ගියදා මතකය එ තප්පරයෙ නැවතිලා මට යන ඒනමාක් නැතුවා කලාතුරකින් පිපෙන මලෙ වලා තිරකින් ඇබුනු නුබෙ මුහුනෙ නෙතගින් බලනා ඔබ මට ගයනා ගිත ඇසුනා පුරහද යට මා ඔබ හට ලියනා ගීතය ගැයුවා මගෙ හිත ඔය ඇස් ගගනෙ කිමිදිලා මගෙ හිත ඔබෙ ඇස් ගගනෙ කිමිදිලා තරුමඩල පුරා සරලා හැංගුනු එ හිත කොහෙදැයි සොයනවා ඔබෙ නෙතු අතුලට එබිලා කලාතුරකින් පිපෙන මලෙ වලා තිරකින් ඇබුනු නුබෙ මුහුනෙ නෙතගින් බලනා ඔබ මට ගයනා ගිත ඇසුනා පුරහද යට මා ඔබ හට ලියනා ගීතය ගැයුවා මගෙ හිත ඔය කෙස්කලබෙ පැටලිලා යලි ලිහා ගන්න බැරුවා
DISCLAIMER :
Lirik dan Arrangment Lagu dari Methun SK merupakan hak cipta/milik pengarang, pengubah, artis (Methun SK) serta label (publisher) musik yang bersangkutan. Semua properti Lagu serta Lirik yang di tulis di chordlagu.app ini semata-mata hanya untuk keperluan media edukasi dan hiburan serta turut mempromosikan karya Methun SK.
Jangan lupa untuk selalu membeli CD ORIGINAL serta SUBCRIBE CHANNEL dari Methun SK untuk mendukung mereka agar tetap berkarya.
Lirik
 Video 1 Column  Bold Aa
Transpose 
Scroll
0

Leave the comments

Your email address will not be published.

All Artists

All Artists: # A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z