My Bookmark

Kasun Kalhara - Sinhayo

kunci lagu dan chord Kasun Kalhara - Sinhayo
1

[Intro]
Am

[Verse 1]
Am
Jaya temba kara abhiman howa
Bm
Wiruwan lesin adena
G
Rupu theda wida surakum dara
E
Sinhayan namin diwra
C
Ran ruwan bandi asipathak gena
F
Mulu lokayak parada
G
Siyawarak nowa dasawarak thawa
E Em F G Am
Me deshayama dinawa

[Chours]
Am F
Sinhayo .. sinhayoo…
G Em
Sinhayo .. sinhayoo…
Am F
Sinhayo .. sinhayoo…
G Am
Sinhayo .. sinhayoo…

[Lead Solo]
Am F
G Em
Am F
G Am

[Verse 2]
C
Nilambara pura andi roo rata
F
Mawu jaya gee ada numbe
G
Wankagiriyen hamana sulange
Am
Rendunu gee ada numbe

Asani wesi handaga handaddi
Bm
Payu ran hiru se
G
Numbe namin me yadinne
Am
Jaya patha deshanaye

[Verse 3]
C
Deshaye jaya kodi dara
F
Me sak siyak sena
G
Oda weduwada santhosin
Am
Senawiyan numba rakina

Sinhayan nam pelaharin
Bm
Neka harambayan mawala
G
Saki sande pawasam mese
Am
Dinawami ape lanka

ජය ටැඹ කරා අභිමන් හොවා විරුවන් ලෙසින් ඇදෙනා රූප තෙද විදා සුරැකුම් දරා සිංහයන් නමින් දිව්රා රන් රුවන් බැඳී අසිපතක් ගෙන මුළු ලෝකයක් පරදා සියවරක් නොව දසවරක් තව මේ දේශයම දිනවා සිංහයෝ සිංහයෝ සිංහයෝ සිංහයෝ සිංහයෝ සිංහයෝ සිංහයෝ සිංහයෝ නිලඹර පුරා ඇඳි රූ රටා මැව් ජය ගී අද නුඹේ වංකගිරියෙන් හමන සුළඟේ රැඳුනු ගී අද නුඹේ අසනී වැසි හඬගා හඬද්දී පෑයූ රන් හිරු සේ නුඹේ නමින් මේ යදින්නේ ජය පත දේශයේ දේශයේ ජය කොඩි දරා මේ සක් සියක් දෙනා ඔද වැඩුවද සන්තොසින් සෙනවියන් නුඹ රකින සිංහයන් නම් පෙළහරින් නෙක හරඹයන් මවලා සකි සඳේ පවසම් මෙසේ දිනවමි අපේ ලංකා…
DISCLAIMER :
Lirik dan Arrangment Lagu dari Kasun Kalhara merupakan hak cipta/milik pengarang, pengubah, artis (Kasun Kalhara) serta label (publisher) musik yang bersangkutan. Semua properti Lagu serta Lirik yang di tulis di chordlagu.app ini semata-mata hanya untuk keperluan media edukasi dan hiburan serta turut mempromosikan karya Kasun Kalhara.
Jangan lupa untuk selalu membeli CD ORIGINAL serta SUBCRIBE CHANNEL dari Kasun Kalhara untuk mendukung mereka agar tetap berkarya.
Lirik
 Video 1 Column  Bold Aa
Transpose 
Scroll
0

Leave the comments

Your email address will not be published.

All Artists

All Artists: # A B C D E F G H I J K L M N O P Q R S T U V W X Y Z